🔐 Cybersecurity Tip: පෙනුමෙන් සමාන URL ගැන සැලකිලිමත් වන්න – Homoglyph Attack
ඔබට කවදා හෝ සම්පූර්ණයෙන්ම විශ්වාසදායක යැයි පෙනුණු link එකක් click කරලා, අවසානයේදී අනිෂ්ට (malicious) website එකකට ගොස් තිබේද? එසේ නම්, ඔබ Homoglyph Attack එකකට ගොදුරු වී තිබිය හැක. 👀 Homoglyph …
